Wednesday, November 25, 2009

ඔන්න මමත් දැම්මනේ Sub Title

ආ ලමයි.. කොහොමද?? කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරිඋනා. මටත් ඉතින් ලෝකෙ නැති වැඩයි ලෝකෙ නැති බාල්දියි නිතරම පෙරෙලෙනවානේ :P.
කොහොම කොහොම හරි ඔහොම ඉන්නකොට යම් කිසි හේතුවක් නිසා මටත් පොඩි නිවාඩුවක් සැට් උනා. (පොඩිම කිව්වට පොඩිමත් නෑ ;) ඔන්න ඉතින් ඔහොම ඉන්න කොට අපේ රොයිලි බුවා පොඩි යෝජනාවක් කලා(හරි.. හරි... බොරු මොකටද මමයි යෝජනාව කලේ :P ) යෝජනාව තමා ෆිලිමකට සබක් දාමු කියන එක.

බුවා එකා පයින් කැමති උනා. අපි තෝර ගත්ත ෆිලිම තමා Body Of Lies කියන ෆිලිම.

දැන් හැමෝම දන්නවනේ බයිස්කෝප් සයිට් එකෙන් සබ් එක්ක ෆිලිමවල් දෙනවා කියලා

ඊට පස්සෙ බුවා මට පොඩි ටැකනිකොල් උපදෙස් ටිකක් දුන්න මේ වැඩේට ඕන කරන. මට මුල ඉදන් පටන් ගන්න කියල බුවා අග ඉදන් පටන් ගන්නම් කිව්වා. ඉතින් ඔහොම ඔහොම කොරගෙන ගියා. අපි සතියෙන් විතර වැඩේ ඉවර කෙරුවා. මට ඒ කරපු පොඩ්ඩට තේරුන මේ සබ් කෙරුවාව කොච්ච්ර අමාරුද කියල. එහෙම බල්ද්දි අපේ රොයිලි ගොයියා යකඩයෙක් නොවෑ. තනියෙන් මෙච්ච්ර කල් අපිට සබ් දීපු එක.

ආ අමතක උනානේ අපේ සුදාරක මලයත් මට ලොකු සපක් දුන්න වචන වල හරි ව්‍යාකරණ හදල දීල( ඒකත් ලිව්ව හරිද මන්ද)

ෆිලිම බලන්න මෙන්න මෙතන කොටන්න

කට්ටියම ෆිලිම බලලා හිතන දෙකුත් කොටල යන්නකො.

එහෙනම්..............

7 comments:

roylyfernando said...

බලන් ගියාම උතුවන්කන්දට වෙලා ඉඳගෙනත් හොඳ හොඳ චිත්‍රපටි බලනව වගේ නේද?

එල එල ඔය වගෙ තවත් එකක් කිව්වනම් :)

.::පිස්සා::. said...

සරා ගොයියා හරි මිනිහෙක් නොවැ...
ස්තූතියි මචෝ...
කොයි තරම් අමාරුද කියලා තේරුම් ගන්න පුලුවනි ඔය වැඩේ... කමක් නෑ ඉතිං පුලුවන් නම්, තව එකක වැඩ පටන් ගන්නකෝ...

චමි.දේ.වා. said...

අමාරුවෙන් කරන ඒවගේනෙ ගොය්යෝ රහ වැඩි......
තවත් එකක් අමාරුවෙන් හරි ටික ටික පටන් ගත්තනන්.........

සසික නානායක්කාර said...

ඔන්න අපිනම් බැවා තාම බලන්න බැරිවුනා.

දුකා said...

machan, ube blog eke akuru tikak loku karanna vidihak nadda?? harima apahasui machan kiyawanna . . .anika black natuwa light colour ekak dala black fonts walin danna kamati nada??? nikamata ahuwe . . .

සරදියල් said...

@ පිස්සා රොයිලි චමිදේවා,සසික
ස්තූතීයි මචෝ. ඔන්න ඊලග එකත් දැම්ම
http://www.baiscopelk.com/?p=2100
@ දුකා
ඔව් බං මේක වෙනස් කරන්න ඕනෙ :P

නිශාන්ත අනුරුද්ධ said...

හරි. බෑවා. දැන් තියෙන්නේ බලන එක.
එලටම ඇති කියලා හිතනවා

/නිශාන්ත...