Monday, August 17, 2009

කැඩි බිදීගෙන යන පුවත්(Breaking News)

සරදියල් අයියා පර සුද්දනගෙන් මිදී පලා ගොස් ඇතිබව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයක් වර්තාකරයි. මෑත කාලයේදි කිසිම තොරතුරක් නැතිව අතුරුදන් වී සිටි සරදියල්,සුද්දනගේ යම්කිසි දෙයකට සිරවී සිටි බව ඔවුන් තවදුරටත් වාර්තා කරයි. නුදුරු අනාගත්යේදීම සරදියල් අයියාගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු විය හැකිබව ජනතාවගේ අදහසයි.
මේ අතර මෙම පලායෑමට පොතේගුරා නැමති රවුටර් කෙලවන්නාගේ සහයක් ලැබීඇති බව නිළ නොවන ආරන්චි මාර්ග සදහන් කරයි

වැඩි විස්තර බලාපොරොත්තුවෙන්න......

4 comments:

Anonymous said...

එකතමා මමත් බැලුවා මෙ සරදියෙල් ලොක්කා පොලොසියට මාට්ටු වෙලා අයුධ කියන තැනක් පෙන්නන්නවත් ගියින්ද කියලා

Gayan Kalhara said...

මං නං හිතුවෙ ඉන්තේරුවෙන්ම සරදියැල් ගොයිය මහරාජාණන්ට මුක්කුවක් ගහල අපේ දිහා (දකුණ) එන්ට ලෑස්තිවෙනවැයි කියල.

හොඳයි සරදියෙලෝ. සුද්දත් එක්ක හරඹ කොලා වගේ නෙමෙයි ඔය ගුරත් එක්ක ඇයි හොඳැයි කියන එකනං පරිස්සමෙං ඕං. රාජ සිංහරජ්ජුරුවොංගෙ රාජකීය රවුටරේටත් කෙලියෙ ඕකා තමා

සරදියල් said...

@ දිසා
අනේ අප්පෝ... වෙඩි තියනවා කිව්වත් සිරි ලන්කාවේ පොලිස් මාමලටනම් හන්ගපු ආයුද පෙන්වන්න යන්නෙ නෑ
@ කල්හාර
කොල්ලා හරි කොල්ලො. මමත් අපේ රජතුමාගේ ඉල්ලීමට උබලගේ දකුණු ප්‍රාන්ත්යට ඉල්ලන්ඩ හිටියෙ... කොහෙද මේ අර අනර්කලී කෙලී ඇවිල්ලා හොටුපෙරාගෙන ඇඩුවානේ නොවෙ ඉල්ලන්න එපා එයා පරදී. කියල. මොනව කරන්නද බන්... අඩපු විදියට මාව හෝස් ගාල ගියා.... රගපාන්න බැරි එකේ ඕකවත් කොරන්නෙ නැතයි..

පොතේ ගුරා said...

පැහැදිලිවම මේක නම් කුමන්ත්‍රණයක්..ෆිලිමක් බලාගෙන නියපොත්තක් කාගෙන ඉන්න මාවත් මූ මේ පලායාමට සම්බන්ධ කරගෙනනෙ..නිල නොවන ආරංචියක් නිසා සමාව දෙනව ඕං!

"නුදුරු අනාගත්යේදීම සරදියල් අයියාගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු විය හැකිබව ජනතාවගේ අදහසයි" ඔව් ඔව් ටක්කෙටම හරි!