Saturday, April 25, 2009

සරදියල්ගේ පලමු ලිපිය..

ඔන්න ඉතින් සරදියල් අයිය්යත් සිංහල බ්ලොග් 1 පටන් ගන්න හිතුවා.මේක හුගක් කල් සිටන් තිබූ අදහසක්.වැඩ වැඩිහින්ද කාලයක් තිබ්බෙම නෑ. තාම මේ පර සුද්දන්ගේ කරදරේනේ..මේක සම්ප්‍රදායිය බ්ලොග් 1 වෙන එකක් නෑ. ටිකක් වෙනස් 1 වෙයි. ඔයගොල්ලන්ට එක ඉදිරියෙදි දැකගන්න ලැබෙයි. මම සිංහල බ්ලොග් වල්ටනම් ටිකක් අලුත්.....හරි අමරුවෙන් උතුවම් කන්දට ලැප් ටොප් එකක් ගත්තේ. ඒ නිසා මගෙන් වැරදීමක් උනොත් මාව නිවැරිදි කරන්න.. ඔයගොල්ලන්ගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට මාව මෙම ලිපිනයෙන් සම්බන්ද කරගන්න පුලුවන්...
saradiyalayya@gmail.com

6 comments:

Narada said...

ආවඩා ආයුබෝ වේවා!

rathutharuva said...

සරදියෙල් අයියේ.. අමනාප වෙන්ට කාරි නෑ.. මේ තිත්පොල කියන එක වැරදියි කියන එක නොකියා ඉන්න බැහැ. 'තිප්පොල' තමයි හරි වචනෙ.

සරදියල් said...

ඒකනෙ මම කිව්වෙ මගෙන් වැරදීම් වෙයි කියල. මම නිවැරිදි කරන්නම්. කිව්වට බොහොම පින්

Thilina said...

එළ එළ... දිග‍ටම ලියමු

kesh said...

සරදියල් අයියත් අපේ බ්ලොග් තිප්පොල(blogspot) පැත්තෙ ආපු එක ගැන නම් බොහොම සතුටුයි. ලියන්න දිගටම ලියන්න.අපි කියවනෝ...ඕං එහෙනං මං ගියා ඊළග එක බලන්න එනවෝ...

Anonymous said...

ලියමු ලියමු